ප්‍රමුඛ පුවත 1

සරසවි කඩඉම් ලකුණූ මැයි අවසානයේ..

(UTV| කොළඹ) – 2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු මැයි මාසය අවසානයේදී නිකුත් කළ හැකි බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදීමෙන් අනතුරුව එම ප්‍රතිඵල සහ උසස් පෙළ සමස්ත ප්‍රතිඵල පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු සකස් කිරිම සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු – අගමැති නිදහස් දින පණිවුඩයෙන් කියයි

Mohamed Dilsad

නාවික හමුදාව විසින් ගාලූමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලැබුණු අළුත්ම සාමාජිකත්වය

Mohamed Dilsad

Leave a Comment