ප්‍රමුඛ පුවත 1

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පහරදීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්(වීඩියෝ)

(UTV| කොළඹ) – අගුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබැලීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් අනුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

අදාල සිද්ධීය පිළිබද වහාම පරික්ෂණයක් කර ලබන 21 ට පෙර වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාට උපදෙස් ලබාදී ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 22 වනදා අදාළ පහරදීම සිදුවී ඇත.

සිද්ධීය සම්බන්ධයෙන් පත් කල කමිටුව විසින් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්‍රීයාමාර්ග ගැනීමට සූදානම් බව තලතා අතුකෝරාල මහත්මිය අවධාරණය කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

Mohamed Dilsad

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

Mohamed Dilsad

කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment