ප්‍රමුඛ පුවත 1

තෙල් සංස්ථා වෙඩි තැබිමේ සිද්ධියේ නාගරික මන්ත්‍රීට ඇප..

(UTV| කොළඹ) – දෙමටගොඩ තෙල් සංස්ථාව තුල සිදුවු වෙඩි තැබිම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී කේ.ජී කුලතිස්ස මහතාව ඇප මත නිදිහස් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

රුපියල් දහදාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර අප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව සඳුදා ජනපතිට භාරදෙයි…

Mohamed Dilsad

පොලීසියට ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක්

Mohamed Dilsad

වත්මන් රජය රාජ්‍ය සේවකයින්ට උපරිමයෙන් වැටුප් වැඩිකලා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment