ප්‍රමුඛ පුවත 1

වයඹ සරසවියේ පහරදීමට සම්බන්ධ 13ක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – වයඹ සරසවියේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නවක වදයට එරෙහිවීම ඊට හේතුවී තිබේ.

පහරදීම සිදුකළ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස මෝටර් රථයකින් නවක සිසුන් සිටින ස්ථානයට පැමිණ පහරදීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සිසුන් 13 දෙනා අද (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළු කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු සාමකාමි නත්තලක් වේවා – අගමැති

Mohamed Dilsad

ජවිපෙ ‘‘පාද සටන’’ විරෝධතා පාගමන අද ඇරඹේ

Mohamed Dilsad

පළමු පාසල් වාරය ලබන 05 වනදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment