ප්‍රමුඛ පුවත 1

වතු කම්කරු ජනතාව අදත් විරෝධතාවයේ

(UTV|කොළඹ) – වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද(21) කොටුව සහ මරදාන දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වුණි.

ඒ  වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමිනි.

මේ අතර වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස බල කරමින් අනිද්දා(23) කොළඹ, හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර, හැටන්, නාවලපිටිය, රත්තොට, රත්නපුර සහ කෑගල්ල නගර කේන්ද්‍ර කරගනිමින් මෙම විරෝධතා පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

Mohamed Dilsad

ලක්‍ෂ 31ක දුම්වැටි සමඟ පහක් අත්අඩංගුවේ

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment