ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අද කතානායකට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද(22) කථානායකවරයාට භාර දීමට නියමිතය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.

ඒ අනුව මෙම ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසනු ඇත.

පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ මෙම ගැටුම ඇති විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට [PHOTOS]

Mohamed Dilsad

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

Mohamed Dilsad

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment