ක්‍රීඩා

කුමා ධර්මසේනට සම්මානයක්

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විනිසුරු ලෙස ඩෙවිඩ් ෂෙපර්ඩ් සම්මානයට ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම් කරයි.

කුමාර් ධර්මසේන 2012 වසරේදී ICC වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් නේවාසික පුහුණු සැසිවාරයක්

Mohamed Dilsad

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment