ප්‍රමුඛ පුවත 1

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

(UTV| කොළඹ) – හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නැවත සභාපති ලෙස අද (23) නිතරඟයෙන් තෝරා පත්කරගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විසින් පාර්ලමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න එම කාරක සභාවේ සභාපති තනතුරට යෝජනා කර ඇති අතර, එය ස්ථිර කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සය විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීම අද

Mohamed Dilsad

දිවයින පුරා වියළි කාළගුණ තත්ත්වයක්…

Mohamed Dilsad

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

Leave a Comment