ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.පන්දුවට පහර දීමට සුදානම්

(උදයම්,ගාල්ල)  – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණි.

ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

දෙරට අතර මේ වන විට ටෙස්ට් තරඟ 16ක් පවත්වා ඇති අතර ඉන් 14ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවය.

තරඟ දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වුණි.

අද තරඟය සඳහා ශ්‍රී ලංකා පිළට අසේල ගුණරත්න සහ ධනංජය ද සිල්වා ඇතුළු පිතිකරුවන් 6 දෙනෙකු ඇතුළත් කර තිබේ.

තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Related posts

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment