විදෙස්

තායිලන්තයේ ගංවතුරින් 25ක් මියයති

(උදයම්, තායිලන්තය ) – දකුණු දිග තායිලන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයෝ 25 දෙනෙක් මිය යති.

369 000 කට අධික පිරිසක් එමගින් පීඩාවට පත්ව ඇති බවයි තායිලන්ත ආපදා බලධාරීන් ප්‍රකාශ කරයි.

ගං වතුරෙන් එරට මාර්ග 21 කට සහ පාලම් 59 කට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

හිටපු අගමැතිගෙන් ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපදෙස්

Mohamed Dilsad

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට ගිය වියට්නාම සංක්‍රමණිකයන් යළි වියට්නාමය බලා නැවත පිටත් කර යැවෙයි

Mohamed Dilsad

Leave a Comment