ප්‍රමුඛ පුවත 1

ජගත් ආසියානු ශාන්තිකර කලාපීය පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්.

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අද (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රටවල් 40 ක පමණ පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සමස්ත ආසාදිතයන් 1500 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් අරඹයි

Mohamed Dilsad

මන්ත්‍රී හිරුනිකාගේ මවගේ නිවසේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment