ක්‍රීඩා

සුරංග හා දික්වැල්ල ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට..

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාව සමඟ පසුගියදා පැවති පළමු ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා අතර පැමීණ ක්‍රීඩකයෝ වන සුරංග ලක්මාල් හා නිරෝෂන් දික්වැල්ල අයි.සී.සී  ටෙස්ට් ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට පැමීණිමට සමත්ව සිටිති.

එ අනුව ඔස්ට්‍රේලයාවට එරෙහිව ලකුණු 75 කට කඩුළු 05 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පන්දු යවන්නන්ගේ ශ්‍රේණීගතකිරිම්හි පියවර දෙකක් ඉදිරියට පැමීණෙමීන් 31 වැනි ස්ථානයට හා තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණීගත කිරිම්හි පියවර 03 ක් ඉදිරියට පැමීණෙමීන් 31 වැනි ස්ථානයට පත්ව ඇත.

එසේම පළමු ඉනිමේදි ලකුණු 64 ක් හා දෙවැනි ඉනිමේදි ලකුණූ 24 ක් රැස් කළ නිරෝෂන් දික්වැලල්ල පිතිකරණ ශ්‍රේණීගත කිරිම්හි 64 වැනි ස්ථානයේ සිට 34 වැනි ස්ථානය දක්වා ඉහළට පැමීණිමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය ලබන 01 වැනිදා කැන්බරාහිදි පැවැත්විමට නියමීතය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

IPL තරඟවලියේ ලසිත් මාලිංග කඩුලු 04 බිඳ හෙලයි…

Mohamed Dilsad

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

Editor O

Leave a Comment