සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද උදෑසන 09 ට ආරම්භ කර තිබේ.
එහිදී සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විසදුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]