ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව දෙවැනි තරගයත් ජය ගනි.

Australia v India

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 366 ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (04) සමත් විය.

ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 534/5 d

ශ්‍රී ලංකාව පළමු ඉනිම 215/10

ඔස්ට්‍රේලියාව දෙවෙැනි ඉනිම 196/3 d

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 149/10

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියෙන් ලංකාවට රන් පදක්කමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මීළඟ ටෙස්ට් තරඟාවලිය

Mohamed Dilsad

Leave a Comment