ප්‍රමුඛ පුවත 1

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර හමුවක්…

(UTV| කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පීී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී රේගු නිළධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධාණය යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම කඳුකරයේ බිම් වනාන්තර බවට පත් කරනවා – අනුර [VIDEO]

Mohamed Dilsad

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක්

Mohamed Dilsad

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment