ප්‍රමුඛ පුවත 1

ඇමති රවී අල්ලස් කොමිසමට

(UTV| කොළඹ) – විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ඒ  ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අද පෙරවරු 9.30ට පමණ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලම මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට පියවර

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

Leave a Comment