විදෙස්

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

(UTV| ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා සැන්චෙස් තම ආණ්ඩුවේ අයවැයට නීති සම්පාදකයින් ඡන්දය දුන් පසු අප්‍රේල් 28 වන දා මහ මැතිවරනයක් කැඳවන බව පැවසුවේය

ඔහු මේ බව කැබිනට් රැස්වීමෙන් පසු මාධ්ය හමුවක් අමතමින් පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්

Mohamed Dilsad

නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

අග්නිදිග ආසියාකරයේ නව මැලේරියා විශේෂයක් පැතිරෙයි ?

Mohamed Dilsad

Leave a Comment