ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවට යන්න සුදානම් වූ ඉන්දීය ජාතිකයා මරුට

(UTV| කොළඹ) –  ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එරට ගුවන් මගියෙකු  ජීවිතක්ෂයට පත්වෙයි.

අද(18) අලුයම  2.00 ට පමණ කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඔහු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු, 52ක් වු ඉන්දීය ජාතිකයෙකි.

ඔහු රාමනාථපුරම් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව වාර්තාවේ.

මෙම මරණය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් කොමිසම, පොලිස්පතිගෙන් කරුණු විමසයි

Mohamed Dilsad

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

වියලි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment