ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට සුළඟේ වේගය ඉහළ යයි…

(UTV| කොළඹ) –  උතුර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, අනුරාධපුර, මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත්, 45 ත් අතර මට්ටමකින් ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.

මීට අමතරව බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

 

 

Related posts

ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ගත වූ පැය 24 කාලය තුල බීමත් රියදුරන් 179 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

Leave a Comment