ප්‍රමුඛ පුවත 1

බස් රථ තුල ප්‍රචාරය කල හැකි ගීතවලට රජයෙන් අනුමැතියක්.

(UTV| කොළඹ) – බස් රථ රියදුරන් වෙනුවෙන් ළකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර
තිබේ.

රථවාහන වැරදි ආදී ක්‍රියා අවම කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව බහුලව වැරදි සිදුකරන රියදුරන් හඳුනාගනිමින් ඔවුන්ට ගමනාගමන කොමිසමෙන් ලබාදෙන බලපත්‍රය නැවත අලුත් නොකිරීමට ද එහිදී පියවර ගන්නා බව සභාපතිවරයා පවසා සිටියේය.

මින් ඉදිරියට බස් රථ තුළ ප්‍රචාරය කල හැකි වනුයේ ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය හිමිවන විඩියෝ පට සහ ගීත පමණක් බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

Mohamed Dilsad

මැතිවරණයකදී මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා

Mohamed Dilsad

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment