(UTV| කොළඹ) – අගමැති රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කළ පෙත්සමේ මූලික විරෝධතාව පිළිබඳව තීන්දුව මැයි මාසයේදී ලබාදීමට නියෝග කරයි.
ඒ අනුව එම තීන්දුව මැයි මස 21 වනදා ප්‍රකාශයට පත් කරනු ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]