ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කිරීමට ඉන්දු-ලංකා එකඟතාවක්

(උදයම්,කොළඹ)  – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව භාරයේ සිටින දෙරටේ ධීවරයින් 123 දෙනෙකු නිදහස් කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කරයි.
මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් ද අද පෙරවරුවේ පැවැත්වුණි.
එහිදී මෙරට භාරයේ සිටින ඉන්දීය ධීවරයින් 85 දෙනෙකු නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නීතිපතිවරයා වෙත දැනුම්දුන් බව ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව, මෙරට භාරයේ පසුවන ඉන්දීය ධීවරයින් 85 දෙනෙකු සහ ඉන්දීය භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව ධීවර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

.

Related posts

බඹර ප්‍රහාරයකින් 7 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමේ

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment