ප්‍රමුඛ පුවත 1

පීලිපැනීමක් හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය ධාවනය තවත් ප්‍රමාද වෙයි..

(UTV| කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවහිර වී ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගතවන බැවින් දුම්රිය ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ – කොටුවෙන් මාතර දක්වා ධාවනය වන දුම්රිය පානදුර දුම්රිය ස්ථානය දක්වාත්, මාතරින් කොළඹ දක්වා පැමිණෙන දුම්රිය අලුත්ගම දක්වාත් සීමා කර ඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත පුහුණුව දී තිබෙනවා – ඇමති රිෂාඞ්

Mohamed Dilsad

කැලිෆෝනියාවට තවත් භූ කම්පනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 1631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment