ප්‍රමුඛ පුවත 1

දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා අසත්‍යයි…

(UTV| කොළඹ) – නව සන්නිවේදන රෙගුලාසි යටතේ සියලුම දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් , පාරිභෝගිකයන්ගේ දුරකථන ඇමතුම් පටිගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වාර්තා වී තිබූ බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගන්නා ඇමතුම් සහ පණිවුඩ ද නව සන්නිවේදන රෙගුලාසි වලට අනුව අධීක්ෂණය වන බව අදාළ පුවත් හරහා පළවී ඇත.

එවැනි ආකාරයේ කිසිදු අධීක්ෂණයක් හෝ පටිගත කිරීමක් සිදුනොවන බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමල් කරුණාසේකරට ඇප

Mohamed Dilsad

පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අද සිට මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment