ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා නව වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙල අද (06) හඳුන්වා දීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක දී මෙම වැඩසටහන හඳුන්වා දීමට සුදානම්වේ.

ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසිය, රේගු, සුරාබදු සහ වෙරළාරක්ෂක යන සියලූ ආයතනවල සම්බන්ධීකරණය සහිතව මෙම වැඩසටහන සංවිධාන කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට 15දාට පෙර අවස්ථාව.

Mohamed Dilsad

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය අද (13)

Mohamed Dilsad

අනවශ්‍ය බියක් ඇති නොගන්නා ලෙස ජනපතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment