ප්‍රමුඛ පුවත 1

වෙලේ සුදාගේ අභියාචන පෙත්සම ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

(UTV| කොළඹ) – වෙලේ සුදා නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචන පෙත්සම හෙට (07) වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළාළේය.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඉදිරියේ අද කැදවීමෙන් අනතුරුවය.

2015 වසරේ ඔක්තොම්බර් මස 14 වනදා කොළඹ මහාධිකරණය විසින් මෙම විත්තිකරුට මරණ දණ්ඩණය නියම කෙරුණි.

ඒ 2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුද්‍රණ පත්‍රිකා හිඟයක් නිසා සා.පෙළ සිසුන්ට තාවකාලික සහතිකයක්

Mohamed Dilsad

ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්

Mohamed Dilsad

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment