ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කරයි

(UTV| කොළඹ) – මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබේ.

අද (06) දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද ජනපතිවරයා පැවසීය.

මීට අමතරව තමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණ අවසන් වී ඇති බවත් එම ලිපිගොනු ලබන සතියේදී නීතිපතිවරයාට යොමුකරන බවත් ජනපතිවරයා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ගාලු කොටුවේ ඉපැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment