ප්‍රමුඛ පුවත 1

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වැනිදා සිට.

(UTV| කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වන දින ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති අතර පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාකච්ඡා වලට ප්‍රතිචාරයක් නෑ.දුම්රිය වර්ජනය ස්ථිරයි

Mohamed Dilsad

අවතැන් වූවන්ගේ සහන සැලසීම් සොයාබැලීමට ජනපති අනුරාධපුරයට

Mohamed Dilsad

යහපාලනය කළ කිසිඳු වැඩසහනක් තම රජයෙන් කරන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment