ප්‍රමුඛ පුවත 1

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

(UTV| කොළඹ) – හම්බන්තොටට අපනයනය සදහා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට රජය සුදානම් වී ඇත.

එහි අපේක්ෂාව වනුයේ වසරකට මෙට්‍රික්ටොන් මිලියන 10 ක ඉන්ධන ධාරිතාවක් එහි පවත්වාගෙන යාමයි.

මේ සදහා ඉඩම් අක්කර 400 ක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබාදීමට නියමිත අතර ඒ සදහා සිංගප්පුරුවේ සහ ඕමානයේ සහාය ලබා ගැනේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

එජාප ප්‍රතිසංධාන කමිටුව පළමුවරට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment