ප්‍රමුඛ පුවත 1

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්(ඡායාරූප)

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහමඩ් ෆායිස් මහතාගේ නිවසට පෙට්රෝල් බෝම්බ පහරයක් එල්ලවී තිබේ.

අද අළුයම 2.30 පමණ නාහදුනන පිරිසක් විසින් මෙම පෙට්‍රල් බෝම්බ එල්ල කර ඇති බව මන්ත්‍රී මොහමඩ් ෆායිස් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් බ්ලුමැන්ඩල් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අර්ජුණ රණතුංග නිදහස් වෙයි…

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගුටි කෙලියේදී සිදුවූ අලාභය තක්සේරුව අද

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට බස් ගාස්තු මිල සංශෝධනය වේ

Mohamed Dilsad

Leave a Comment