ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනය අත්හිටුවයි.

(UTV| කොළඹ) – තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් අද(14) දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නිරතව තිබු වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ, වෘත්තීය සමිති නියෝජිතයින් හා තැපැල් බලධාරීන් අතර ඊයේ (13)පැවැති සාකච්ඡාවකින් පසුවයි.

මෙම ගැටලූ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සති දෙකක් තුළ විසඳුමක් ලබා දීමට තැපැල් බලධාරීන් පොරොන්දු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

දුම්රිය සේවක වැටුප් ගැටළුව ගැන වෘත්තීය සමිති කට අරී..

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment