ප්‍රමුඛ පුවත 1

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

 (UTV| කොළඹ) – නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෝෂයකට ලක්වු ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති නමුත් යන්ත්‍රය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (19) දහවල් වන විට එම ජනන යන්ත්‍රයෙන් නිපදවන විදුලි ජාතික පද්ධතියට එක්ළ හැකිවනු ඇති බවට විශ්වාසය පල කරන බවද හෙතෙම පැවසීය.

මෙම තත්වය හේතුවෙන් අද (19) උදාසන කාලයෙත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය බිදවැටීම් සිදුවිය හැකි බවද සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment