ප්‍රමුඛ පුවත 1

මෙත්සිරි සෙවන අද ජනපති සුරතින්…

ජනපතිගේ උපදෙස් අනුව පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදලෙන් රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා අතින් අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

Related posts

අද දිනයේත් ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

හක්බෙල්ලන් හාරදහසකට වැඩි ගණනක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment