විදෙස්

ඕස්ට්‍රේලියානු රජය සංක්‍රමණිකයින් කප්පාදු කිරීමට සුදානම්

(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සියයට 15 කින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මිට අමතරව, වසර 3 ක් යනතුරු ප්‍රධාන නගරවල ජීවත් වීමට සුදුසුකම් සපුරා එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ට අවස්ථාව ලබා නොදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ .

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්දයෙන් මෙම තීරණය ගැනීමට බලපා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment