ප්‍රමුඛ පුවත 1

අද පස්වරුවේත් වැසි

(උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

ප්‍රදේශ කිහිපයක දේවස්ථාන වල සහ කොළඹ හෝටල් තුනක පිපිරීම්(UPDATE)

Mohamed Dilsad

දුම්රිය සේවකයන් අකුරට වැඩ කිරීම තවමත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්

Mohamed Dilsad

Leave a Comment