ප්‍රමුඛ පුවත 1

තලංගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

තලංගම, තලාහේන ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම් හලක් ඊයේ (23) රාත්‍රියේ කොල්ල කෑමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උඩට වෙඩි තබා ඉන්ධන පිරවුම් හලේ සේවකයන් බිය ගන්වා ඔවුන් සන්තකයේ හා ලාච්චුවේ තිබූ මුදල් කොල්ල කා තිබෙන අතර රැගෙන ගිය මුදල් ප්‍රමාණය අණාවරණය වී නොමැති බවයි

මේ පිලිබඳ තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

හෙට සිට වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment