Trending News

වගා හානියට පත් ගොවි ජනතාවට කඩිනමින් වන්දි

(උදයම්,තලාව) – වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම මේ මස අවසානයේ සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මාස හතරක කාලයක් සඳහා රුපියල් දස දහස බැගින් වන්දි ලබාදීමට මේ වන විට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

Two trains collide in Polgahawela

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම පෙර කළ යුතු දේවල් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

Editor O

Three new Ministers appointed

Mohamed Dilsad

Leave a Comment