ප්‍රමුඛ පුවත 1

සැක කටයුතු මරණයක් පිලිබඳ පරීක්ෂණ

(උදයම්,පානදුර) – මෙරගහහේන වැල්මිල්ල  ප්‍රදේශයේ කාන්තාවක් සැක කටයුතු ලෙස මිය යාමේ සිදිධියක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ අරඹයි.

අද අළුයම වැල්මිල්ල ප්‍රදේශයේ පාළු නිවසක් අසල දෙඅත් ගැටගසා සිහිමුර්ජා තත්ත්වයේ සිටි කාන්තාවක් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි විශ්‍රාමික ගුරුවරුයකි.ඇය ඇගේ නිවස අසළ පිහිටි පාළු නිවසක් අසල වැටී සිටියදී සොයා ගැනුණි.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]

Mohamed Dilsad

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

Mohamed Dilsad

Leave a Comment