ප්‍රමුඛ පුවත 1

වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් ජිවිතක්ෂයට..

(UTV| කටාර් රාජ්‍ය ) – ඉන්දීයා හා පාකිස්ථාන හමුදා කණ්ඩායම් අතර කාශ්මීර දේශ සීමාවේ අද (02) සිදුවු වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් තිදෙනෙක් මීයගොස් ඇති බව අල්-ජසිරා පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

මෙය පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇති බව අල්-ජසිරා පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

අල්-ජසිරා වෙබ් අඩවිය පහතින්….
https://www.aljazeera.com/news/2019/04/pakistan-soldiers-killed-fresh-india-border-clashes-190402073543615.html

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

Mohamed Dilsad

උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්

Mohamed Dilsad

යොහාන් පීරිස් එවරස්ට් තරණය කරයි

Mohamed Dilsad

Leave a Comment