ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී CID භාරයට

(UTV| කොළඹ) – පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි පැවති සාදයේදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන් ඇතුලු 5 දෙනෙකු දිවයිනට පිටුවහල් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අද අලුයම 5.25 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි අතර එහිදී අපරාධ ප්පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීම සඳහා සිය භාරයට ගත බවයි.

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පිරිස අතරින් සැකකරුවන් 8 දෙනෙකු මීට පෙර ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා IOC ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

Mohamed Dilsad

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment