ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන් රොයන් බන්ධනාගාරගත කිරිමට නියෝග ලබා දෙයි.

(UTV| කොළඹ) – මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිහිටුවහල් කෙරුණූ රයන් වැන් රොයන් අප්‍රේල් මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකකරණය අද (05) නියෝග කළේය.

පසුගියදා කටුනායක ගුවන්තොපලෙන් මෙරටට පැමීණි ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රශ්න කිරිම් ලක් කල අතර අනතුරුව අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය

Mohamed Dilsad

මන්ත්‍රී බන්දුලට ජනාධිපති කොමිසමෙන් අවවාධ

Mohamed Dilsad

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකින්

Mohamed Dilsad

Leave a Comment