(UTV| කොළඹ) – අද(10) රාත්‍රියෙන් පසු විදුලි කප්පාදු කිරීම අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
එමෙන්ම ඉදිිරියේදි විදුලිය මිලදි ගැනීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රවි කරුණානායක විසින් යෝජනාවක් ඊයේ (10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිිරිමට අවශ්‍ය බවට අමාත්‍යවරුන් ප්‍රකාශ කිරිම හේතුවෙන් එම යෝජනාව මිළඟ කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා කිරිමට තීරණය වී ඇත.
මේ වන විට විදුලිය මිලදි ගැනීම් සම්බන්ධයෙන් ගිවිසුම් තුනකට පැමිණ ඇති බව විදුලිබල, අමාත්‍යාංශය පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]