ප්‍රමුඛ පුවත 1

රජයේ මුද්‍රණාලයට පොලිසියෙන් ආරක්‍ෂාව

(UTV| කොළඹ) – රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටින බව වාර්තාවේ.

ඒ අද(10) උදෑසන රජයේ මුද්‍රණාලයේ සේවකයන් පිරිසක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත් නොවීමට විරෝධය පළ කරමිනි.

ඒ අනුව එහි ආරක්ෂක අංශය වෙනුවට මේ වනවිට පොලිස් නිලධාරීන් යොදවා ආයතනයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනයේ කළහකාරීත්වයට සම්බන්ධ 05 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට බන්ධනාගාර 2ක්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතා දැයෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment