විදෙස්

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

(UTV| ඔස්ට්‍රේලියාව)  එළැඹෙන මැයි 18 වනදා ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද (11) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ ප්‍රකාශයක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පවතින පාලක පක්ෂය තෙවන වරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ එම මැතිවරණයේදී තීරණය වනු ඇත.

තවද , ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති අතර එසේ නොවුනහොත් දඩුවමකට යටත් වන බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Mohamed Dilsad

ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment