ප්‍රමුඛ පුවත 1

මෙවර ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක්….

(UTV| කොළඹ) – මෙවර සිංහල, හින්දු අලූත් අවුරුදු සමයේ පසුගිය වසරට සාපේක්ෂව ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙලෙස ගිනිකෙළි සඳහා පවතින ඉල්ලූම අඩු වී ඇති අතර සේවක ගැටළු හේතුවෙන් ගිනි කෙළි නිෂ්පාදනය කිරීමේ අඩුවක් පවතින බවයි එහි ලේකම් අතුල අල්විස් කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පසුගිය රජයේ චෝදනා එල්ල වූ මැති ඇමතිවරු ගැන කඩිනමින් පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාළගුණයක්.

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment