ප්‍රමුඛ පුවත 1

මධුෂ් සමඟ සිටි තවත් සැකකරුවන් 06 ක් දිවයිනට…

(UTV| කොළඹ) – ඩුබායි වලින් පිටුවහල් කරන ලද මධුෂ්ගේ ඥාති සහෝදරයෙක් ඇතුලු 06 දෙනෙක් අද (17)  අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉන් අනතුරුව ඔවුහු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර ගෙන ඇති බවත් පැවසේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ තවත් නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට

Mohamed Dilsad

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

Mohamed Dilsad

Leave a Comment