ව්‍යාපාරික

මේවසරේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

(UTV| කොළඹ) – මේ වසරේ මුල් මාසයේ මෙරට සංචාරක ආගමනය පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 2 කින් වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක මණ්ඩලය පවසනවා.

මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,239 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ 38,924 ක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනය ජාත්‍යන්තර ගුවන් පථයට පළමු ගුවන් යානය ගොඩබසී

Mohamed Dilsad

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

මිරිස් වගා කිරීමට ගොවීන්ට අඩු පොලී ණය

Mohamed Dilsad

Leave a Comment