ප්‍රමුඛ පුවත 1

සිදුවූ පිපිරීම් වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ බව හෙළි වෙයි

(UTV| කොළඹ) – දේවස්ථාන 3ක සහ සුපරි හෝටල් තුළ ඊයේ (21)  සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට රජයේ රසපරීක්ෂක තහවුරු කරයි.

රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පැවසුවේ, මෙම ස්ථානවලින් යකඩ බෝල සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අණ නොතකා ධාවනය කළ මෝටර් රථ 2කට වෙඩි ප‍්‍රහාර

Mohamed Dilsad

ලබන 18, 19 ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩුක

Mohamed Dilsad

කුරුඳුවත්තේ පිහි 9ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment