ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද රැස්වේ

(UTV| කොළඹ) – අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැදවා තිබේ.

ඒ රට තුල පවතින වාතාවරණයපිළිබද සාකච්ඡා කිරීම සඳහාය.

ඒ අනුව අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බව වාර්තාවේ.

අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වන අතර පැයක කාලයක් එම කටයුතු සිදුකෙරෙනු ඇත.

එමෙන්ම, හදිසි නීතිය ගැසට් කිරීම  සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ද අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණමඩුව ආපනශාලාවකට පහර දුන් මැර කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

MCC ගිවිසුම පිලිබඳ කාවින්ද කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 139ක් හඳුනාගැනේ.

Mohamed Dilsad

Leave a Comment