සේයා පුවත

වසර 2ක් තුළ යුද්ධයෙන් යේමනයේ ළමුන් 1564 දෙනෙකු මරුට

(උදයම්,යේමනය) –  පසුගිය වසර දෙක තුළ යේමනයේ සිවිල් යුද්ධයෙන් ළමයින් 1564 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජගත් සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේ එම කාලය තුළ සිවිල් යුද්ධයෙන් පුද්ගලයන් 7700 දෙනෙකු මිය ගොස් ඇති බවය.

එමෙන්ම යේමනයේ තවත් ළමයින් 2450 දෙනෙකු ආබාධි තත්ත්වයට පත්ව ඇති බවත්, යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/07.jpg”]

Related posts

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය…

Mohamed Dilsad

ඩුබායි හි EXPO – 2020 ප්‍රදර්ශන භූමියේ දී…

Mohamed Dilsad

මෙරට ඉතිහාසයේ පළමු දිය යට පිහිටි කෞතුගාරය ගාල්ලේදී විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment