සේයා පුවත

වසර 2ක් තුළ යුද්ධයෙන් යේමනයේ ළමුන් 1564 දෙනෙකු මරුට

(උදයම්,යේමනය) –  පසුගිය වසර දෙක තුළ යේමනයේ සිවිල් යුද්ධයෙන් ළමයින් 1564 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජගත් සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේ එම කාලය තුළ සිවිල් යුද්ධයෙන් පුද්ගලයන් 7700 දෙනෙකු මිය ගොස් ඇති බවය.

එමෙන්ම යේමනයේ තවත් ළමයින් 2450 දෙනෙකු ආබාධි තත්ත්වයට පත්ව ඇති බවත්, යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/07.jpg”]

Related posts

පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් ඛමාර් ජාවෙඩ් බජ්වා ශ්‍රී ලංකා යුධ හමුදාපති මුණ ගැසේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් කථානායක [PHOTOS]

Mohamed Dilsad

Remains of Lankan UN Peacekeepers accepted amidst Military Honours at BIA

Mohamed Dilsad

Leave a Comment